සහෝදර මල්ලිලා, අයියලා, මන් අවුරැදු 05 ක් විතර Apache RTR 160 ක් පැද්දා. දැන් අවුලක් නෑ, හැන්ඩ්ලින්,බේරේකින්, හොදයි. පැට්රල් 45 ක් විතර කරනවා. තාම පදින්නේ ඒක. ලගදි පිටිපස්සේ ෂොක් දෙකත් මාරැ කරා. නමුත් ඇගට ටිකක් අමාරැයි ටිකක් දුර පදිනකොට. (කි. මි. 60 - 80 ).
ඉතින් මට දැන් හිතෙනවා මේ දවස් වල SuzUKI...