1. C

    Norway Yamu (නෝර්වේ යමු) - නෝර්වේ එද්දි උනු අකරතැබ්බ එක පෙළට

    Norway අකරතැබ්බ bump Bump ------ Post added on 1687088986 o_O :rolleyes2: ------ Post added on 1689321084
  2. C

    Norway Yamu (නෝර්වේ යමු) - Norway වල Job එකකට ලේසියෙන් යන විදිය (Easy way to go for a job in Norway)

    අනිත් Thanks bro. මමත් කුහක නැති නිසා තමා හැමදේම හරියට video එකේ දැම්මේ බ්‍රෝ. හැමෝටම හරි යනවට මම කැමතියි. අපි කාපු කටු ගැනත් එකක් ඔන්න දැම්මා. අපි කාපු පරිප්පු ආයේ තව එකෙක් කන්න ඕනි නැති නිසා.
  3. C

    Norway Yamu (නෝර්වේ යමු) - නෝර්වේ එද්දි උනු අකරතැබ්බ එක පෙළට

    අපි නොර්වේ එද්දි කාපු කටු ආයේ තව කෙනෙක් කන්න ඕනි නෑ. ඕනෑම රටකට migrate කරන්න ඉන්න කෙනෙක්ට වැදගත් කරුණු රැසක් එක පෙළට, පරිසරයේ ලස්සන බලන ගමන්.
  4. C

    Norway Yamu (නෝර්වේ යමු) - Norway වල Job එකකට ලේසියෙන් යන විදිය (Easy way to go for a job in Norway)

    ඒක තමා අපි පව්.. 😂😂😂 තරහා ගන්න එපා නයිරෝබි ඔයා එන්න ඊරොප්පෙ. 😊 ------ Post added on 1686913120
  5. C

    Norway Yamu (නෝර්වේ යමු) - Norway වල Job එකකට ලේසියෙන් යන විදිය (Easy way to go for a job in Norway)

    Government එකට අපේ income එක monitor කරන්න පුලුවන්. මිනිස්සු අඩු නිසා නෙමෙයි, හැමදේම system දාලා තියෙන්නේ. මේ රටවල් දියුණු වෙන්න ඒක එක හේතුවක්.
  6. C

    Norway Yamu (නෝර්වේ යමු) - Norway වල Job එකකට ලේසියෙන් යන විදිය (Easy way to go for a job in Norway)

    ලමයි රජයට ඕනි විදියට හදන්න ඕනි නෑ.. හැබැයි ලමයින්ට ගහන්න නම් බෑ.. ඔය film එකට සම්බන්ධ අයගෙ පවුලෙත් කේස් එකක් තියෙනවා.. මෙහෙ ඉන්න ඉන්දියාවේ අයම ඔය film එක ඕනාවට වඩා දේවල් මවලා පෙන්නනවා කියලා කියනවා. Film එක බලලා රජය වැරදියි කියන්න බෑනේ. දෙපැත්තක් තියෙනවා.. එහෙනම් අනිත් immigrants ලගෙ ලමයින්ටත්...
  7. C

    Norway Yamu (නෝර්වේ යමු) - Norway වල Job එකකට ලේසියෙන් යන විදිය (Easy way to go for a job in Norway)

    ඕවා මමත් බලනවා.. ❤ තූ නොදකින්.. 😂 ------ Post added on 1686777882
  8. C

    Norway Yamu (නෝර්වේ යමු) - Norway වල Job එකකට ලේසියෙන් යන විදිය (Easy way to go for a job in Norway)

    අපි කොහොමද Norway ගියේ? කොහොමද හරි විදියට Norway වලින් job එකක් සෙට් කර ගන්නේ? මේ ප්‍රශ්න 2ටම උත්තර එකම video එකකින්. How did we go to Norway? How do we get a job in Norway properly? The answer to these two questions is in one video. තවත් වැදගත් videos ගොඩක් ඉස්සරහට එනවා. Norway Yamu (නෝර්වේ...
  9. C

    forex

    Ic markets hodai kiyala godak than wala dakala thiyenawa . mama use karanawa.. HSBc credit card eken skrill account ekata salli daaganna.. eeken forex account ekata daa gaththaki..
  10. C

    Buy/Sell Black Pepper

    Export karanna puluwan quality eka thiyena Black Pepper Buy/Sell karanawa. Raw or Dried. Price eka pm karanna quantity ekath ekkama.:yes::yes:
  11. C

    අලුත් වගාවක්

    Buy/Sell Black Pepper export karanna puluwan quality eka thiyena Black Pepper Buy/Sell karanawa. Raw or Dried. price eka pm karanna quantity ekath ekkama.:yes::yes:
  12. C

    Food Manufacturing / ආහාර නිශ්පාදනය

    Buy Black Pepper export karanna puluwan quality eka thiyena Black Pepper gannawa . Raw or Dried. Thiyenawanam price eka pm karanna quantity ekath ekkama.
  13. C

    අග රැජිණි Official music video

    8MJ6H-ESSIg
  14. C

    පාසල් ආදරය - අග රැජිණි

    පාසල් ආදරය - අග රැජිණි 8MJ6H-ESSIg
  15. C

    Who is Pakistan prime minister ?

    Hitan BUMP

    No contents