තිත්ත ඇත්ත මේකයි.
කැම්පස් රැග් එකට සෙට් වුනාම , රැග් කෑවම, රැග් කරාම උන්ගේ Brainwash වෙනවා. ඊට පස්සේ
අපි මොනා කිව්වත් වැඩක් නැහැ. මොකද ඉන්නේ අර මානසිකත්වයෙන්.. ඒ මානසිකත්වය හදනවා
සින්නො. හැමදේම සාදාරනීකරණය කරන. එයාලා කරන දේ හරි කියන.
(බුද්දීමත්ව මැදිහත්ව හිතලා එකෙක් දෙන්නෙක් ඒ මානසිකත්වයෙන්...