මෙහෙමනේ මචං.....මීට අවුරුදු දෙකක විතර කලින් ඉඳන් ඔය අපි සෙට් එක බීව කෑව එකට.....කාල බීල ෆොටෝ දාන්න ගියෙ නෑ මෙව්වයි කන්නෙ මෙව්වයි බොන්නෙ කියල පෙන්නන්න.....
මේ ත්රෙඩ් එක දාපු ඩෑල් එක ප්ලග් වෙන්න හැදුවට අපි මාරු උනා...හේතුව පොරත් එක්ක සෙට් උනා වගේ නෙවේ ලෝක ඇනේ ඕකා....
ඒ මලට තමයි අපෙන් ඇහුවෙ පොර...