එක තමයි මචන් මටත් කරගන්න ඕනේ..
DooMLoRD_v1_Xperia-2011 වලින් හරියටම Root කියලා මට සැකයි බං :nerd:
මන අහලා තියෙන්නේ හරියට Root උනොත් Factory reset එකක් වෙනවා කියලා
ඒත් මගේ එහෙම උනේ නෑ බං.. මොනවා උනත් SU Permission නම් තියෙනවා :)
උඹට පුලුවන්නම් මගේ එක Root කරගන්න හොඳම විදිහ කියලා දීපන්..ලොකුම...