1. bravehearts

    මෝඩ අනුර තුනට වැටෙද්දී රනිල් වේගෙන් ඉදිරියට; සජිත් Pepper Cube සමීක්ෂණ වාර්තාව හංගලා.

    මු හිටියේ ලෝඩ් පකීර් වගේ දැන් රෙවිලා ඇත්තේ දැන් කවුද බං මෝඩයා ? 3ට වැටෙන කෙනාද ? උබමනේ කියන්නේ
  2. bravehearts

    අඩෝ මෙක බලපන් මුට රෙවෙනවා අහන එකට

    ගූ ගියේ රනිල්ට ඌ නිකම්ම චැනල් මාරු කරා දෙවෙනි පාරට ඇහුවමත් ආයෙත් වෙන එකක් කියෙව්වා යකෝ විගනාධිපතිම කිව්වා ට්‍රිලියන් 11කින් වත්කම් හදලා තියෙන්නේ ට්‍රිලියන 3ක් විතරයි කියලා දේශපාලකයෝ බබාලා
  3. bravehearts

    Travel with Anura

    බලේ දෙන්න ඕනේ මේ වගේ ගිවිසුම් ගහපු එවුන්ට
  4. bravehearts

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    වැඩක් නැහැනේ උබ විස්තර හොයන වරෙන් උබේ ටිකිරි මොලේට තේරෙනවා නම් අවුලක් නෑ කියලා දෙයියනේ කියලා රනිල්ට දියන් 2048 ආශ්චර්ය පෙන්නයි උබට ගුඩ් ලක්
  5. bravehearts

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    නමක් කියන්න බැරි නම් පුක දෙන්න එපා මෙතන උබ කැමති එහෙම හිත හදා ගන්න නම් හිත හදන ඔය අනික් එකකට දියන්
  6. bravehearts

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    අනේ බං හෙළුවෙන් කඩේ පලයන් කෙලින් කියපන් ඉස්සරවෙලා කතාව අහපන් අදානි එක්ක වැඩි ගානට අත්සන් කරලා ඉවරයි ඌ ඉන්දියාවට අඩුවට දීලා ඇයි අපිට වැඩියෙන් විකුනන්නේ විසා එකේ උනේ මොකද්ද කියලා උබ දන්නේ නෑ බබා අනිත් එක වීඩියෝ එකේ බලාගනින් රනිල් අවුල් කියද්දී උයියා වෙන්නේ නැත්නම්
  7. bravehearts

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    ඇයි මං අනුරට චන්දෙ දෙන්නේ
  8. bravehearts

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    පලයන් බං යන්න මේ රටට කෙලවපු එවුන් නෙවේ වගේ රනිල් හා පිරිස
  9. bravehearts

    ලොකුම බොරු පොරොන්දුව කාගෙද ?

    උබ බං නුල් කියක් දානවද රනිල් හොදයි කියන්න යකෝ මේකේ උන් හැරෙන්න ඕනේ පැත්තට දැන් හැරිලා ඉන්නේ අනුරට දෙන එකා කොහොමත් උට දෙන්නේ රනිල්ට දෙන එකා කොහොමත් උට දෙන්නේ බං සජියට නම් දෙන්න එපා කිව්වත් කමක් නෑ ඌ මේක වකුර් කරනවා ගත්තොත් 22 වෙනකන් නිකං හිටහන් බං උබ රනිල්ට ගහපන් මං අනුරට දීලා එනවා බං...
  10. bravehearts

    අපි 50% ට වැඩියි | Anura Kumara Dissanayake

    Anura -51% Ranil - 12% Sajith - 34% Namal - 2% Other - 1% වෙන්න මේකයි.

    No contents