අන්තිමේදි මූලික සිද්ධිය යට ගියා. පිළිගත් විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධියක් නොමැතිව, නිසි සුදුසුකම් සපුරනු නොලැබූ කෙනෙක් රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉගැන්නුවෙ කොහොමද කියලා කවුරුත් දන්නෙ නෑ. නිල බලය යොදාගෙන සිද්ධිය යට ගැහුව.
සියලු විශ්ව විද්‍යාලවල (Public/Private) ඉගෙන ගන්නා දරුවනි, විචක්ෂ්ණශීලී...