ඇයි මිනුස්සු මේ තරම් රණ්ඩු වෙන්නේ. අපි ජිවත් වෙන්නේ ටික කාලයයි. මේ ජීවිතය නියත දෙයක් නෙමේ. කොයි වෙලේ අපි මැරෙයිද දන්නෙත් නැ. අනිත් මේක ෆොරම් එකක්. ඇත්ත ජිවිතේ අපි ලොකු අරගලයක් ඉන්නේ. ධනය බලය රැකවරණය බලාපරොත්තු ආදරය මේ වගේ ලොකු ලොකු දේවල් අපේ ඔළුවල තියෙන්නෙ. එත් අපි මෙතනට එන්නේ සැහැල්ලුවෙන්...