1. E

    FB Blocked again?

    Yes
  2. E

    හෙට කොහෙවත් යන්න එපා කියල කියන්නෙ අත්ත ද?

    Ow id check karanawa. Eka gate ekakin witharai athuku wenna puluwan
  3. E

    හෙට කොහෙවත් යන්න එපා කියල කියන්නෙ අත්ත ද?

    සමාජ මාධ්‍ය වල දාන්න එපා කියලා ඇමැති ආරක්ශකයින්ට අාපු ලියුමක් ගිය දවස් වල fb එකේ තිබ්බ. ඒකෙ තිබ්බ නාවල, වැල්ලවත්ත, කොටුව,පංචිකාවත්ත බෝම්බ කියලා. මේ ටිකේම army එකෙන් මේ පැති search කරනවා
  4. E

    හලාවත_curfew

    මොකක්ද වෙලා තියෙන්නේ
  5. E

    18න් උඩ අය විතරක් එන්න පොඩි උන් එපා

    Counsellar kenek hambenne nathuwa psychiattist kenek hambela balanna. Kollonta love hithenne nathi nisa uba gay newei. Fetish kiyanne normal dewal neweine kohomath. Kasada bandath oka gana hithala pawul jeewithe prashna enna puluwan. Poddak psychiatrist kenek hambenna
  6. E

    🇱🇰 සිංහල|දෙමළ බඩු සහ කඩ [product & shop] ☑️

    Great information. Thank u machan👍👍👍👍
  7. E

    Thalangama cause?Whats this

    එක එක කතා කියනවා බං සමහරු කියනවා පාර block කලා කියලා .සමහරු කියනවා driver නොහොබිනා වැඩක් කලා කියලා .ඇත්ත දන්නෙ නැහැ
  8. E

    සිංහල-කඩ.

    House of fashion සිංහල නේද
  9. E

    ඒක මිට කලිං උනා නේද

    Deja vu කියන්නේ ලෙඩක් නෙවෙයි බං.ලෙඩක් එක්ක associate වෙන්න පුළුවන් සමහර වෙලාවට
  10. E

    වඳ බෙහෙත් - Scientific discussion

    THANK U මචං.තමන් එහෙම දෙයක් නොදන්නවා පලියට ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ වගේ දේවල් නැහැ කියලා .වඳ බෙහෙත් කියලා ගොඩක් අය උපහාසයට ලක් කළාට අපි නොදන්න දේවල් තියෙන්න පුළුවන්
  11. E

    බොදු බල සේනාව මහමෙවුනාව ගැන හඬ අවදි කරයි

    මේකේ විනාඩි 25ක් බලන්න කම්මැලියි .බලපු එකෙක් ඉන්නවා නම් සාරංශය දාන්න
  12. E

    Why are we surprised when Buddhists are violent?

    Dude this is not a problem.of buddhists.it is all political.dont just blame a religion without knowing facts
  13. E

    රේප් ෆැන්ටසි

    ඊයා බං. අපරාදෙ අර හලාවත දූෂකයට උඹව අහුවෙන්න තිබ්බෙ
  14. E

    Horana පල්ලිය

    ඕවා දාලා වැඩක් නැහැ ban මාත් එක සැරයක් ඔහොම දාලා මේකේ ඉන්න අයියලා කුණුහරුපෙන් බැන්නා. එදායින් පස්සෙ මොකුත් post දාන්නේ නැහැ .අන්තිමට කොහෙවත් යන ඒවාට අපි අහුවෙනවා
  15. E

    Kandy - Colombo bus

    ඊයේ නම් intercity බස් තිබ්බා .අද කොහොමත් ඇති
  16. E

    DSLR Help

    canon1200D,nikon d3200,d3300,d5200,d5300 lens ekkath ekka nikon d3300 vage e gaanata ganna puluvan(kit lens ekak enne) sony is the best.but lankave hamubune nam naha :)

    No contents