නිවාස සිහිනය සෑබෑ කර ගන්න...
තමන්ටම කියා නිවසක්……..
මෙය සෑම මිනිසකුගේම සුන්දර සිහිනයකි.
හිසට සෙවනක් යන්න මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි.
මෙම සුන්දර සිහිනය යථාර්තයක් කර ගැනීමට, තනි තනි වශයෙනුත් යම් රටක මුලික රාජ්‍ය ප්රතිපක්තියක් (හිසට සෙවනක්-හිතට නිවනක්) වශයෙනුත් ක්‍රියාවට නැංවීමට නොගන්නා...