නිවාස සිහිනය සෑබෑ කර ගන්න...
තමන්ටම කියා නිවසක්……..
මෙය සෑම මිනිසකුගේම සුන්දර සිහිනයකි.
හිසට සෙවනක් යන්න මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි.
මෙම සුන්දර සිහිනය යථාර්තයක් කර ගැනීමට, තනි තනි වශයෙනුත් යම් රටක මුලික රාජ්‍ය ප්රතිපක්තියක් (හිසට සෙවනක්-හිතට නිවනක්) වශයෙනුත් ක්‍රියාවට නැංවීමට නොගන්නා උත්සාහයක් නොමැත.
මෙම සිහිනය යථාර්තයක් බවට පත් කර ගැනීමේදී අනුගමනය කල යුතු නිවැරදි ක්‍රමවේදයන් සරල ලෙසත් පැහැදිලි ලෙසත් ඉදිරිපත් කිරීම අපගේ අරමුණයි.
ඉඩමක් මිලදී ගැනීමේ සිට නිවහනට ගෙවදීම දක්වා වූ අතිශය සංකීර්ණ වූ ක්‍රියාවලිය ඉතා සරලව සහ සුමටව මෙහිදී බලාපොරත්තු වන්න.
නිරවුල් නිවැරදි දැනුම් සම්භාරයක් ලබා නිවාස සිහිනය සැබෑ කර ගැනීමට අපත් සමග එක්වන්න…….
පර්.5 කට ගැලපෙන අංග සම්පූර්න නිවසක් විස්තර සමග බලාපොරත්තු වන්න.....
DiV HoMes
[email protected]