http://hirunews.lk/sinhala/38450
දකුණට ටොනේඩෝ ?
2012 ජූලි 09 සඳුදා- පස්වරු 07:12
මේ දිනවල දිවයිනට බලපාන නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය සමග බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...