1. K

    මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

    මචං හැමෝටම අවසාන වතාවටත් තෑන්ක්ස්. මම ආයේ මේ ත්‍රෙඩ් එකට රිප්ලයි දාන්නේ නෑ. ඒ වගේම මේ අයිඩී එකෙන් ලොග් වෙන්නෙත් නෑ. ත්‍රෙඩ් එක එහෙනම් මෙතනින් අහවරයි. උඹලා ඔක්කොටම පින්.
  2. K

    මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

    මචං උඹලා ඔක්කොටම ගොඩක් ස්තූතියි බං. ඊයේ පට්ටම අප්සැට් එකෙන් ත්‍රෙඩ් එක දැම්මේ. මම ගොඩක් දුප්පත් එකෙක්ම නෙමෙයි බං. සාමාන්‍යය පවුලක් ඒ උනාට. උන් මට අනම් මනම් කියන්නේ මම කේක් නොදුන්නේ බලු කම නිසා කියලා හිතාගෙන. ඒත් උන් කින්ඩි දාන හැම වෙලාවකම මම කළ හොඳේ දේ මතක් කරගෙන ඉවසගෙන හිටියා. දැන් නම් අවුලක්...
  3. K

    මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

    හැමෝගෙන්ම ලැබිච්ච ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි බං. මම පොඩි දෙයක් ගැන උනත් ලොකුවට අරගෙන හිතන කෙනෙක් සමහර විටක. ගොඩක් අය මට ඔය කතාව කියලා තියෙනවා බං. ඒත් මම ඒ දේ ගැන හිතනවා කියලා ඒ අයට පෙන්නන කෙනෙකුත් නෙමෙයි. ගණන් ගත්තේ නෑ වගේ හිටියා ඊයේ ඉඳන්ම. ඔයාලා කිව්ව දේ සළකලා ගණන් ගන්නේ නැතුව ඉන්නවා...
  4. K

    මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

    උඹලා හැමෝගෙම ප්‍රතිචාර වලට ස්තූතියි බං. දැන් ටිකක් හිත හැදුනා. මම ඔය කල වැඩේ කාටවත්ම කිව්වේ නෑ බං. කිය කිය අණ බෙර ගගහා කරන්න මම කැමති එකෙක් නෙමෙයි. ගෙදරට කෝල් කල වෙලේ අම්මට නම් කිව්වා. එච්චරයි.
  5. K

    මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

    මන්දා බං. මම සෝබන දේවලට සල්ලි නාස්ති කරන්නේ නෑ වැඩිය. මම කල්පනා කලේ උන්ට කන්න බොන්න වියදම් කරන ටිකෙන් කන්න නැති කෙනෙක්ට මොනව හරි දුන්නනම් ඉවරයි කියලා. ඒත් හිතුවේ නෑ බං ඔය වගේ නෝන්ඩි කතා කියාවි කියලා. :dull:
  6. K

    මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

    වැඩක් නෑ බං. ඒවගේ 1000ක් කුණු කතා කියන එවුන් එක්ක ඉඳලා. මට කළකිරුනා අද සිරාවට. මට හිතුනේ මම සිරාවට චාටර් බුවෙක් වෙන්න ඇති කියලා. :( :(
  7. K

    මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

    සොයිසා වාට්‍ටුව බං පොඩි පටලැවිල්ලක් උනා. :(
  8. K

    මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

    මම මේකේ ඇක්ටිව් ඉන්න එකෙක් බං. මට ඉස්කෝලේ යාලුවන්ට පස්සේ ඉන්නේ මේකේ ඉන්න උඹලා. කැම්පස් එකේ ඉන්නේ එකාට එකා නැති උන් බං. ඒත් හිත ගොඩක් රිදුනා බං. ඒ අප්සැට් එකටයි ත්‍රෙඩ් එක දැම්මේ. :(
  9. K

    මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

    ඒ උනාට බං අද උදේම මහා චාටර් කතා වගයක් කිව්වා බං. මම හිනා වෙලා කට පියාගෙන ඔලුව වනලා අහගෙන උන්නා බං. :(:(
  10. K

    මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

    ෆැකල්ටි එක කියන්න බෑ බං. ඒක කිව්වොත් මාව කවුද කියලා දෙතුන් දෙනෙක් ගෙස් කරනවා මේකේ. තරහා වෙන්න එපා බං. :(
  11. K

    මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

    මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන් මචංලා මම මේකේ ඉන්න පරණ සීනියර් මෙම්බර් කෙනෙක් බං. ෆේක් එකක් හදන් ආවේ හිතට ගොඩක් දුක හිතුනු නිසා. මම කොළඹ කැම්පස් එකේ කොල්ලෙක් බං. ඊයේ මගේ උපන්දිනේ. මම ඉන්නේ අන්තිම අවුරුද්දේ. හැම අවුරුද්දෙම මම උපන්දිනේ දාට ගෙදර යනවා. ගිහින් පන්සලට දවල් දානේ හරි දෙන්න...

    No contents