ෆුල් බෝර්ඩ් නම් බුක් කරේ බුෆේ එක රෙස්ටුර්නට් එකට ගිහින් ගන්න. රුම් එකට ගෙන්න ගන්න පුලුවන් රුම් එකෙ තියෙන ආලාකාට් මෙනු එකෙන් හැබැයි එකට වෙනම චාජ් වෙනවා මෙනු එකේ ගනන් ඇති (ටැක්ස් ඇඩ් වෙන්න පුලුවන් ෆයිනල් බිල් එකට මෙනු එකෙ ගොඩක් වෙලාවට තියෙන්නේ net prices). Room only නම් ඉතින් රේස්ටුරන්ට් එකට ගියත්...