1. errorz

    සිංහල_සුළු_ජාතියක්

    මෙහෙමයි... අනිත් ආගම් වලට උන්ගේ නායකයා උනත් සලකනවා.... එත් අපේ ආගමට බලෙන් ඒ තැන ගන්න ඕනේ... නායකයා උනත් අපේ ගමට වඩා වෙන ආගම් වලට සලකන්නේ..... තමන්ගේ අයිතිය ලබාගන්න තමා හැමදේම කරන්නේ.... මුස්ලිම් ආගමට... ඇමතිලා ඔක්කොම සපෝට් දෙනවා..... එත් අපේ ආගමට කව්රුත් නෑ...:no:
  2. errorz

    සිංහල_සුළු_ජාතියක්

    උන්ව පත්කරගත්තෙත් උබලාමයි. මොකක් හරි උනාම බනින්නෙත් උබලමයි.... මේක දේශපාලන දෙයක් නෙමේ... තමන් තමන් හැදුනාන්ම් මෙච්චර විනාසයක් වෙන්නේ නෑ අපිට,.. ඇගිල්ල දික්කරන එක තමා ලොකුම වැඩේ....
  3. errorz

    සිංහල_සුළු_ජාතියක්

    මම මේවා කියුවේ මගේ ඇගේ සිංහල ලේ තියෙන හින්ද.... ඕව එක තමා කරන්න වෙන්නේ. උබ කියුව දේ හරි... :yes:
  4. errorz

    සිංහල_සුළු_ජාතියක්

    මචන් උබටත් තෙරුනානේ මම මොකක්ද කියුවේ කියලා..... මම කියුවේ අපේ දේවල් අපිට නැති වෙන්න යනවා කියලා.... එත් කට්ටිය හිතන්නේ මමත් ඒ අය වගේ පක්ෂ වලට කඩේ යනවා කියලා... :(
  5. errorz

    සිංහල_සුළු_ජාතියක්

    මුන් එක්ක බෑ බන්.. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ....... මොන රෙද්දක් කියුවත් හිතන්නේ උන් වගේ මමත් කඩේ යනවා කියලා...
  6. errorz

    සිංහල_සුළු_ජාතියක්

    මම මොන පක්ෂේකටවත් කඩේ යන්නේ නෑ.... කෙලින්ම කියුවා....:angry::angry: මම කියුවේ උබලා අපේ අනාගතේට.. වෙන්න තියෙන ලොකුම විනාසෙන් දැන්ම හිතලා මිදෙන්න ඕනේ කියලා.....:yes: අපි හැදෙන්න ඕනේ මචන්ලා..... ආගමට ලැදි වෙලා. ඉරිසියාට අයින් කරලා. ලස්සනට ඉන්න ඕනේ.... (දේශපාලනේ ගාවගන්න එපා...)
  7. errorz

    සිංහල_සුළු_ජාතියක්

    :yes::yes::yes:... මුස්ලිම් බලන්න සතියට දවස් කියක් පල්ලි යනවද? ක්‍රිස්තියානි සතියට දෙපාරක් යනවා.... හින්දු එත් එහෙමයි..?? සිංහලයා මාසෙට එක දවසක් යනවද??? :no::no::no: ...
  8. errorz

    සිංහල_සුළු_ජාතියක්

    :yes::yes::yes:
  9. errorz

    සිංහල_සුළු_ජාතියක්

    :yes::yes: ඔව් බන්... මොලේ පදන්න බෑ.... කඩේ ගිහින් පුරුද්ද.... තමන් තමන් ගැන හිතන්නේ නෑ... චන්දෙ දින්නම ඔක්කොම හරි කියලා හිතන්නේ.......
  10. errorz

    සිංහල_සුළු_ජාතියක්

    මුන්ට ඕවා කියලා වැඩක් නෑ මචන්... තේරෙන්නේ නෑ. මොලයක් නෑ.... කාටහරි කඩේ ගිහින් පුරුද්ද තියෙන්නේ......
  11. errorz

    සිංහල_සුළු_ජාතියක්

    මෙතන ඉන්න ගොඩාක් අයට මම කියුව දේවල් තේරුනා..... එත් 3දෙනෙක්ට තේරුනේ නෑ... රේප්- කරලා... කමක් නෑ... දෙයක් තේරුම් ගන්න මොලයක් නැත්නම් මොලේ පොවන්න ඈ.... මම කියන්නේ චන්ද මගුල් නෙමේ.. රටේ ශ්‍රී ලංකාවවේ සිංහල ජාතිය ගැන...
  12. errorz

    සිංහල_සුළු_ජාතියක්

    mata wayasa 26i? ai bn wayasa ahanne? :angry::angry: aththa kiyuwe mama
  13. errorz

    සිංහල_සුළු_ජාතියක්

    mama kaagewath kade yana ekek neme...
  14. errorz

    මී_දුවගෙ_විවාහය

    patta bn :D
  15. errorz

    Dayasirith Painawa

    :yes::yes:
  16. errorz

    උඩින් යන කාර්

    :yes::yes:
  17. errorz

    නාමල්ගෙ_කාර්

    omg...... math rajek ge puthek unanam:(
  18. errorz

    http://www.elakiri.com/forum/showthread.php?t=1652862

    http://www.elakiri.com/forum/showthread.php?t=1652862

    No contents