වකුගඩු රෝගයේ වගතුග
වකුගඩු රෝගයේ වගතුග
අද අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වකුගඩු රෝග ව්‍යප්තිය. මෙහි පවතින බරපතලම කරුණ වන්නේ මෙම රෝගය සිඝ්‍රයෙන් පැතිරීමට හේතුවන කරුණු පැහැදිලි ලෙස හඳුනාගැනීමට අපොහසත් වීමයි. කෙසේවුවත් රෝගය වළක්වා ගැනීම සඳහා යොමුවන අවධානය අඩු නිසා ඒ...