ඉන්දියාවේ ලොකුම ගුවන් සේවයක ස්පයිස් ජෙට් සමාගම ලබන
මේ මාසෙ 09 වනදා සිට චෙන්නායි සිට කොළඹට ගුවන් ගමන් ආරම්භ
කිරීමට සූදානම් වේ. කොළඹ සිට චෙන්නායි දක්වා ගුවන් ටිකට්
පතක් රුපියල් 5,098 කටත්, චෙන්නායි සිට කොළඹ දක්වා ගුවන් ටිකට් පතක්
රුපියල් 3,185 කටත් කොළඹ සිට චෙන්නායි ගොස් නැවත කොළඹ පැමිණීමට...