කුකුළ් ආතල්
දැන් මෙහෙමයි කුකුළ් ආතල් ගන්න, මේකට උබලගේ friend කෙනෙකුත් set කරගනින් ඌගේ girlfriend ත් එක්ක,කස්ටිය කොහේ හරි ඇළකට හරි swimming pool එකකට හරි ,මොන මගුලේ හරි බැහැලා
ගනින් උබේ girlfriend ව කර උඩට, ඊට පස්සේ friend ගේ කෙල්ල්වත් ගන්න කියපන් දැන් ඌගේ කර උඩට,උඩට නැග්ග කෙල්ලෝ දෙන්නට...