ඔව් හැබැයි ඔය එෆ් බි එකේ තිබ්බට වඩා සිය ගුණයක් වැඩියෙන් ඒක වෙනවා..:D
වෙන්න පුළුවන් නේ බන්... බලපන් ඒ හින්දා ගර්ල් ගේ නම නම්බර්ස්, ෆොටෝ ඔක්කොම එලියට ආව..:dull:
මට උබ කියන ඒක තේරෙනවා එත් නංගි එෆ් බි චා වෙන ඒක නවත්තන්න නංගිගේ ෆොටෝ නම ෆබ්ලික් forum එකක දාන ඒක නම් මම කරන්නේ නෑ:baffled:
මචන්...