ජොනී කියනදේ හරි ?
රනිල් ව පොහොට්ටුවෙ 92 රැවැට්ටුවද? රනිල්ට වැරදුනාද?
ජොනී කියන්නෙ " පොහොට්ටුව කියන්නෙ මහින්ද රාජපක්ශයි..පොහොට්ටුව කියන්නෙ මහින්දට කියන අනෙක් නම. චන්ද පදනම තියෙන්නෙ මහින්දගෙ නමට පින්තුරෙට නැතුව පොහොට්ටුවෙ උන්න මැති ඇමතිලට චන්ද කියල දෙයක් නෑ
එහෙම උනොත් රනිල් අමාරුවෙ නේද...