ආදරය කියන්නෙ හරි පුදුම දෙයක්. සමහර වෙලාවට අපි පතන ආදරයම අපිට ලැබෙනවා. සමහර වෙලාවට අපි දිවි පරදුවට තියල කාට හරි ආදරේ කරනකොට ඒ කෙනා වෙන කෙනෙකුගෙ ආදරයක් පතනවා. අපි එකම ආදරයක් පතල හෙම්බත් උනාම අපි පතපු ආදරේ ඔන්න ආයෙමත් කොහොම කොහොම හරි අපි ළඟට එනවා. එතකොට අපි ඒ ආදරේ කරපු හිතත් අරගෙන ගොඩාක් දුරකට...