ආදායම ලක්සෙට වැඩිද? ආ එන්න. Tax ගෙවමු.
අපි බොරුවට චන්දෙ දීපු වුන්ටයි හිටන්ටයි රවීටයි බැනලා වැඩක් නෑ.
රටේ ජනතාව විදියට මොනවහරි කරන්න වෙනවා.
තමන්ගෙ අදහස post කරපන්.
මම salary ගන්නෙ 25,000 යි මට කමක් නෑ කියලා ගොබ්බ විදියට හිතන්නෙපා.
මුන් Tax ගහලා හූරං කන්නෙ අපේ සල්ලි. වෙන කිසිම රටක කිසිම...