මචන්ලා,
මගේ වයිෆ් PTE class කරනවා දැන් ටික කාලෙක ඉදන්. :yes: :yes:
කරන උන් දන්නවා නෙහ් මේ දවස් වල IELTS ,PTE class එකක 3000/- ගන්නවා පැය දෙකට.
එත් මේකේ ගාන ඊට වඩා ගොඩක් ශේප්.ඒ වගේම 65 each අනිවා දාගන්න පුළුවන්. හැබැයි තමන්ගේ කැපවීමත් තියෙන්න ඕන. තව ටිකක් මහන්සි වෙන්න ලෑස්ති නම් 79 each යන්නත්...