PTE class for reasonable fee

PTE Cracker

Junior member
  • May 25, 2018
    41
    3
    8
    මචන්ලා,

    මගේ වයිෆ් PTE class කරනවා දැන් ටික කාලෙක ඉදන්. :yes: :yes:
    කරන උන් දන්නවා නෙහ් මේ දවස් වල IELTS ,PTE class එකක 3000/- ගන්නවා පැය දෙකට.
    එත් මේකේ ගාන ඊට වඩා ගොඩක් ශේප්.ඒ වගේම 65 each අනිවා දාගන්න පුළුවන්. හැබැයි තමන්ගේ කැපවීමත් තියෙන්න ඕන. තව ටිකක් මහන්සි වෙන්න ලෑස්ති නම් 79 each යන්නත් පුළුවන්.
    ක්ලාස් තියෙන්නේ කොලබ(ටවුන්හෝල් ) සහ අවිස්සාවේල්ලේ.

    කරන උන් දන්නවා, PTE කියන්නේ තනිකරම ට්‍රේනර් කෙනෙක්ගේ පිහිටෙන් ගොඩ දාන්න පුළුවන් එකක් නෙවෙයි.එත් තමන්ගේ මහන්සිය වගේම හොද ට්‍රේනර් කෙනෙක් ගෙන් හම්බෙන exam technics/tricks පාවිච්චි කලොත් ලේසියෙන්ම ගොඩදාන්න පුළුවන්.:)
    ඉන්ටරස්ට් කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න. :yes: :yes:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    PTE exam fee...PTE or IETLS kokada hoda
    Course duration
    Expire wenawada certificate
    Poddak kiyanna
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28

    Pm your contact details and townhall class schedule
     
    PTE Cracker

    Junior member
  • May 25, 2018
    41
    3
    8
    PTE exam fee...PTE or IETLS kokada hoda
    Course duration
    Expire wenawada certificate
    Poddak kiyanna

    Machan, both ielts and pte exam results valid for 2 years for common purposes.
    But for PR purpose Aus government consider the validity period as 3 years.
    But for some state/regional(489 VISA) governments for instance Far South Coast in NSW consider its validity as 2 years.and assessment purposes, some assessment bodies like ACS for software engineer, only taking 2 years as validity.
    So its differ according to the organization.
    If you have to take 20 pts, i recommend you PTE. 7 each(65 each in PTE) also pretty easy to get from PTE.
     
    I ho to go Aus nxt year. Can you say way of initiating PTE and full cost incur there.Thanks
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Spoken English කරන්නෙ නැද්ද අවිස්සාවේල්ලෙ මචන් :D
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,210
    317
    83
    Ela. Machan aniwa next month contact karanawa. Cz ielts 3n parak kara. Aphu eka oarak karanda yanne. Eeta passe pte