හපෝ මටනම් එපා උන කලේ තමයි ඉස්කෝලේ යන කලේ මන් හැමදාම බලන් හිටියේ කවද්ද ඉස්කෝලේ අව්ට් වෙන්නේ කියල දැන්නම් මාර නිදහස් මට ඉස්කෝලේ යුනිෆෝම් එක තමයි එපාම කරපු ඇදුම තව මට ගහපු ගුරුවරු මට හම්බෙනකන් ඉන්නේ උන්ට රිටන් එක දෙන්න මන් නොට් කරගත්ත සර්ලා දෙන්නෙක් ඉන්නාව දැන්නම් පාරේදී එහෙම දැක්කොත් අනිවා...