1. Tony Soprano

    පූසට බඩ යනවා

    පිශ්ඨය සහිත කෑම (බත්) අඩු කරන්න හොද වෙනකන්. පුසන්ට පිශ්ටය දිරවන්න අමාරුයි. පුසන්ට දෙන dry food එහෙමත් හොදයි. කොහොමත් වෙට් කෙනෙක්ට පෙන්නන්න බලන්න.
  2. Tony Soprano

    VERY GRAPHIC/NSFL: Russian ATV hitting a mine

    Person who is filming and who has survived by riding a quad bike. https://uglich-jj.livejournal.com/87194.html
  3. Tony Soprano

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    50 dot balls..
  4. Tony Soprano

    Regime Change in UK

    ප්‍රජාන්ත්‍රවාදී රටවල රෙජීම් චේන්ජ් වෙනවා තමයි ඕයි. මොන ගොන් බයියෙක්ද මේ
  5. Tony Soprano

    පූසා ලෙඩ වෙලා..

    ජීවනී තියනවානම් හදලා සිරින්ජ් එකකින් පොඩ්ඩක් පොවන්න. තූන් වැනි දවසේත් කන්නේ නැත්තං වෙට් ගාවට ගෙනියන්න. 1000 ට අඩුයි, සේලයින් දුන්නොත් 1200ක් වගේ ගනි. ලෙඩ උනාම එහෙ මෙහෙ යන්නෙ ගෙදර ගෝෂාකාරිනම් තමා. නිස්කලංකව ඉන්න තැනක් සෙට් කරලා දෙන්න.
  6. Tony Soprano

    Russia is fully prepared to use Nuclear weapons

    පුටින් සර්ගේ දින තුනේ ස්පෙෂල් ඔපරේෂන් එක පොඩ්ඩක් අවුල් වෙලාද මන්දා mobilise කරන්න යන්නේ..

    No contents