meka kiyawanna
ගිටාර් ටැබ් (Guitar Tab) යනු කුමක්ද?
ගිටාර් ටැබ් යනු ගිටාරයෙන් වයනු ලබන සංගීතය ලියන එක්තරා ක්රමයක් වේ.සම්මත ගී ප්රස්තාර ලියනු ලබන සංකේත වෙනුවට මෙහිදී ASCII අකුරු සහ ඉලක්කම් භාවිතා වේ.
ටැබ්(Tab) එකක අන්තර්ගත වන දෑ
ටැබ් එකක ඔබ වාදනය කල යුතු ස්වර,ඔබ වාදනය කල යුත්තේ කුමන...