Ubotto එකට USDT 50 ක් දැම්මා දවසට ඇඩ් ක්ලික් කරලා 2.50$ හම්බෙනවා කියලා අන්තිමට 68$ තිබ්බා දැන් ටෙලිග්රෑම් ග්රොප් වැඩ නෑ ඇප් වැඩ නෑ .Group 6 එකේ 10000 කට වඩා ඉන්නවා ග්රොප් ක්ලොස් කරලා තියෙද්දිත් අලුත් එව්න් ජොයින් වෙන්වා අද තමා මේක Scam කියලා Youtube Video එහෙම දලා තියෙන්නේ ලංකාවා බර ගානක්...