මේක උනේ රුවන් සර්ගේ ක්ලාස් එකේ. නුගේගොඩ සැසිප් 2016 A/L revision . මට එදා යන්න පරක්කු වෙලා මම හිටියේ කෙල්ලන්ගේ පැත්තට වෙන්න තියෙන පෝලිමේ. මගෙ අනිත් යාලුවෝ සෙට් එක මට එහාපැත්තේ පෝලිමේ. එක පාරටම ක්ලාස් එකෙන් හෙන සද්දෙන් කෙල්ලෙක් ආආආහ් ආආආආආආහ් ගාලා සද්දයක් ආවා. සර්ටත් ඇහුනා අපිට එහා පැත්තේ හිටපු...