මමනම් ජාතිවාදයට එකෙන්ම විරුද්දයි මචන්. මම ගියේ අගනුවර ප්‍රසිද්ද බාලක පාසලකට. අපේ ක්ලාස් එකේ සින්හල මුස්ලිම් දෙමළ ක්‍රිස්තියන් හැම ජාතියකම එවුන් හිටියා. එතකොට දැකපු දෙයක් තමයි අපේ සින්හල එවුන්ගේ නැති එකමුතු කමක් අනිත් එවුන්ගේ තියෙනවා. අපිත් එක්කත් උන් මාරම ෆිට්. අන්තිම දවස් ටිකේ අපි පන දාගෙන...