1. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුන එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං... තවම ලියනවා මං... උණුසුමක් රැදි පළල් උරයක වෙලී සැතපී නිදන යුගයක නුඹෙ සුසුමක් සමග මියැදී යන්න තිබුනා නම්.. මගෙ දෙනෙත්පෙති තෙමා රිදවන කදුළු නැ එහෙනම්... සදවතක රැදි සදළු තලයක තරු කැටක් වී රැදුනු දවසක ලතෙක්...
  2. lankanatha

    Manusha Arrested

    More details ?
  3. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නුඹේ ලෙංගතුකමට හිතින් මා පෙම් කල තරම් නොකිව්වට මම කියයි නුඹහට වැව රවුමෙ රොබරෝසියන් ... ගිහින් අහපං අහසින් සෙංකඩ ප්‍රේමයේ පරිමාව දැන් හෙලන වැහිකැට ගණිනු හැකිනම් ආදරෙයි එපමණකි මං ... අදුරු ලාගෙන වහිනකොට වැහි සිත් ඉමට පාලුව අරන් රැගෙන උණුහුම වරෙන් හනිකට උඩුරාවණ මොන දුරද බං ...
  4. lankanatha

    Help needed on saving from suicidal

    What is the best thing we can do / best advise we can give, if some one thinks of suiciding.
  5. lankanatha

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආ සී එඩ්රික්. කොහොමද ?
  6. lankanatha

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    Liyala dannako ekak balannath ekka :yes:
  7. lankanatha

    Python වැඩ්ඩෝ එන්න

    def string_length(strl1): count=0 for char in strl1: count +=1 return count print (string_length("sdf"))
  8. lankanatha

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නැහැ, යලි පටන් ගන්න යන ප්‍රේමයක් කලලයට උපමා කරලා තියෙන්නේ. ප්‍රේමය නම් කළලය විවාහයකින් එලියට එන්න නොදී, කලලය මුල් අවස්ථාවදීම විනාස කරපු කතාවක් :love:
  9. lankanatha

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ;) Mokada wenne. Dilrashan lassana image ekak hadala dunna.
  10. lankanatha

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽🖤😍

    No contents