1. K

    කවදාවත්ම_ගණිකාවක්_ලගට යන්න එපා මචං

    ඔව් ඔව් මට එක තමයි මිනිස්සුට කියන්න ඔනි.ඔක වෙලා දැන් මාස 6ක් වෙනවා.
  2. K

    කවදාවත්ම_ගණිකාවක්_ලගට යන්න එපා මචං

    මන් test කරා බං..මට ඒ හැමදේම කියන්න ඔනි..type කරලා ඇගිලි රිදෙනවා.
  3. K

    කවදාවත්ම_ගණිකාවක්_ලගට යන්න එපා මචං

    එවා chek කරලා හැමදේම ඉවරයි මචං ඔය දැන් ටික කාලකෙට කලින් වුන සිද්දියක්.මන් හෙට ඔක්කොම කියන්නම්
  4. K

    කවදාවත්ම_ගණිකාවක්_ලගට යන්න එපා මචං

    කවදාවත්ම_ගණිකාවක්_ලගට යන්න එපා මචං මචං මෙක මන් මගේ ජිවිතේට මුහුණ දුන්න ජරාම ප්‍රශ්නය.මන් දන්නවා මන් වැරදි කියලා.උබලා බනියි මට.එත් මේක කියවලා එක්කෙනෙක් හරි ජිවිතේට පාඩමක් ඉගෙන ගනියි. මට අවුරැදු 26යි.මන් ඉන්නේ කොලබින් ගොඩක් ඇත ප්‍රදේශයක.එත් මගේ පාසල් කාලයේ ඉදලා හිටපු මිතුරන් ගොඩක් අය හිටියේ...

    No contents