ධර්මපාල චාරිකා රථය හෙවත් සෝබන මාලිගාව
‘පුළුල් නළල් තලය පසු කොට පීරා හළ කළු වන් කෙටි කෙස් කළබ විසුරුවා තම තියුණු පැහැදිලි නෙත් සඟළ සභාව කෙරෙහි රඳවමින් පිළිරැවු දුන් තම වදන් පෙළ අනුව සිය දිගු දුඹුරුවන් ඇඟිලි ලෙළවමින් ඔහු ධර්ම ප්රචාරකයකුගේ ඒකාන්ත ප්රතිමුර්තියක් පළ කළා මතු නොවේ. සමස්ත...