1. Keewic

    J.R VS ප්‍රේමදාස

    ela kathawa yaluwa :lol:
  2. Keewic

    how is making KIT Kat.....

    Onna man kela gilla
  3. Keewic

    This is unbelievable!!

    Ammata udu :baffled: :baffled:
  4. Keewic

    thawa aulak...

    Ekko port eka awula, e port ekata wena pen ekak wage gahala wedada balapan, neththam keyboard ekata kela wela
  5. Keewic

    Google කැත හිත %&$#@#

    Rathu pata kotuwak uba edapan ithin, matanam mukuth penne ne.
  6. Keewic

    ADSL udawwak oni plzzzz yaluwanee..:)

    Uba maxxa router dekala ne ban, mageth ZTE thama, loke thiyena chorama router eka ban, kamba china :no: :no:
  7. Keewic

    ADSL udawwak oni plzzzz yaluwanee..:)

    Ehema be macho, mokada godak welawata slt kattiya pass word dunneth, eyage phone no ekamai, issara weda kalalu, dennam ne.
  8. Keewic

    බූට් තියපං.

    Oka math chora........ (neththam guti) :baffled: :baffled:
  9. Keewic

    plsssss dear........help me.....

    oka encyclopedia ekak macho
  10. Keewic

    fb wada nadda?

    Clear cookies and cache check Java script or try another browser. Magenam weda
  11. Keewic

    ආණ්ඩුවේ වෛද්‍ය උපාධිය විකිණීමේ ජාවාරමක න

    මම හිතන්නේ ඔය කවුරු උනත් ආයෙ English class එකක්ට ගියොත් හොඳයි, මොකද මචෝ, you කියන වච්නෙත් එක්ක අපි has යොදා ගන්නෙ නෑ
  12. Keewic

    ආණ්ඩුවේ වෛද්‍ය උපාධිය විකිණීමේ ජාවාරමක න

    Es ist besser, dass Sie Ihre A / L Ergebnis gebracht, vor Ihnen zu Hause, weil man immer darüber reden, was dich. und hier niemand wollen über Ihre praktischen Kenntnisse wissen. Da dieser Thread wird über die Regierung Universitäten. Versuchen Sie nicht, ein Star werden durch speak English...
  13. Keewic

    ආණ්ඩුවේ වෛද්‍ය උපාධිය විකිණීමේ ජාවාරමක න

    ඒක අවුලක් නෑ මචෝ, තව අවුරුදු 5 කින් කට්ටිය uni හදල, ඔයගෙ අදහස අහල ඒව විවෘත කරයි. :P :P :P :P :P :P :P
  14. Keewic

    Facebook ivaraiiiiii......

    IT experts la hitiyata be ban, unta koheda ban exhxhara servers, anika e site eka denatama load wela, mara slow
  15. Keewic

    පිටකො‍ටුවේ iifa තියෙනවලු...

    අන්තිමේදි 25000 = 200/=
  16. Keewic

    menna minissu

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  17. Keewic

    WWF Heart Touching Ads...

    thanx for the share bro :rolleyes: :rolleyes: :rolleyes:
  18. Keewic

    ආණ්ඩුවේ වෛද්‍ය උපාධිය විකිණීමේ ජාවාරමක න

    ඉතින් ලංකවෙ පිලිගන්නෙ නැත්තම්, ඒක අපේ ගැටලුවක් නෙමේ. එ ගැටලුව එන්නෙ එයාලට, ඒ අයට ලංකාවෙ එයාලගෙ වෘත්තියට හොරපාරෙන් එන එක නවත්තන්න ක්‍රියා මර්ග ගන්න එක වෙනුවට, ඔයාල හදන්නෙ සම්පූර්ණ pvt. me. uni. නවත්තන්නද ??
  19. Keewic

    ආණ්ඩුවේ වෛද්‍ය උපාධිය විකිණීමේ ජාවාරමක න

    හරි කෙටියෙන්ම අහන්නම්, දැන් එතකොට gov. uni. එකෙන් එලියට එන ඔක්කොම doc හොදම අය කියලද ඔයා කියන්නෙ???? එහෙමනම් මේතාක් කාලයක් තුල doc කෙනෙක් ගෙ වරදකින් කවුරුත් ජීවිත වලින් වන්දි ගෙවල නැද්ද??? අපි කියන්නෙ ප්‍රමිතියෙන් අඩු pvt. uni. හදන්න නෙමෙ. gov. uni වලටම සමාන ප්‍රමිතියක් තියෙන uni හදන්න කියලා...

    No contents