1. S

    කොමර්ශල් බැංකුවේ රේට් එක

    Site eke pennana exchange rate ekata witharai charge wenne. Not 3%. But bit higher than other banks. (1-2 rupees)
  2. S

    කොමර්ශල් බැංකුවේ රේට් එක

    Use Frimi. No additional chargers.
  3. S

    All Bank Exchange Rates ඔක්කොම එකම තැනකින්

    Update wenawa macho. Bank 3k wage weda ne. E tika ikmatana fix wenawa.
  4. S

    සතියකට ගිහින් එන්න හොද රටක්

    Ehemama aye singa wala idala malaysia walata yanna puluwanda bus eke?
  5. S

    සතියකට ගිහින් එන්න හොද රටක්

    Visa case ekak neththa Malayasia idan singa gihin eddi?
  6. S

    Vechile Transfer

    Normal vehicle transfer දානවනම් මොනාද ඕනා documents?
  7. S

    පූසෝ හදන අය මේකට එබියන්

    Danna then nm ne bro. ikman eke wage nm innawa.
  8. S

    පූසෝ හදන අය මේකට එබියන්

    Mamanam denne drools eka. eka 400g eka 700 LKR wage wenawa. Bolayak ehema dala thiyenawa sellam karanna. පාලුනම් ඇති. මොකද වාහනයක් පාරේ යන යන පාරට ජනෙල් පඩිය උඩට නැගල බලනවා අපි එනවද කියල :sorry:
  9. S

    පූසෝ හදන අය මේකට එබියන්

    Cat litter එක තියල යන්නේ. ඒකට පුරුදු උනහම වෙන කොහෙවත් ජරා කරන්නේ නැ. දවස් 2ක , 3න room එකේ දල නම් යනවා. තාම කිසිම අලාබ හනියක්න්ම් කරලා නැ.
  10. S

    පූසෝ හදන අය මේකට එබියන්

    පූසෝ සාමාන්‍යෙන් කොච්චර කෑම කනවද? Dry cat food walata huru karanna. - 400g enough for 2 weeks. Yaddi kema purawala yanna. හොඳ බ්රීඩ් එකක් හදන්න. එතකොට කෑම පස්සේ එහෙම පන්නන්නේ නැ වැඩිය. හැබැයි උබ යද්දී එලියට දාල යන්න එපා. අනිවා මිසින් වෙනවා හොඳ බ්රිඩ් එකක්නම්. මාත් Indoor හදනවා එක්කෙනෙක්. PM...
  11. S

    All Bank Exchange Rates ඔක්කොම එකම තැනකින්

    Aniwa add karanawa. Mekata damu. https://exchangeratesl.com/Converter Thank you for the feedback 😍
  12. S

    All Bank Exchange Rates ඔක්කොම එකම තැනකින්

    මේක install ක‍රන්න පුළුවන්. option ගිහිල්ල Add to home screen දෙන්න.
  13. S

    All Bank Exchange Rates ඔක්කොම එකම තැනකින්

    පොඩි වෙබ් එකක් හැදුව. ඔක්කොම බෑන්ක් තවම නැ. ඉදිරියට Add වෙනවා. අදහස් යෝජනා බලාපොරොත්තු වේමි. 🙏 https://exchangeratesl.com
  14. S

    මේ වගේ සයිට්

    Hadanna onenanm kiyannaa
  15. S

    ලිට්රෝ ගෑස් හොරු

    man empty ekak aran giye 12.5Kg. Co-Op city eken dunna eka aran awa. ewale echchara meter une ne. ewilla baladdi thibbe oya premium kiyana eka. Ita passe aye gihilla 12.5Kg eka nethi nisa Empty eka aragena salli illan wena shop ekata giya. eke porata kiwwa 12.5kg eka one kiyala. pora thiyenawa...
  16. S

    Bulk SMS No Monthly rental Package

    Inbox number ekakata msg tika aragena sender id ekakin sen karanna puluwan 🙂
  17. S

    Bulk SMS No Monthly rental Package

    We are offer no monthly rental package for just 10000.00 LKR with free unlimited sender IDs. SMS price 0.80 +tax LKR more details sms.xyness.com
  18. S

    guitar ස්ට්‍රින් හෙල්ප්

    piramyde string thamai hoda. classical ewata enne nylon strings

    No contents