ගාන වෙනස් වෙනවා. 15ක් විටර වෙයි.
ගාන අව්ලක් නැත්නම් කපුටෙක් අල්ලගත්තාම ඌ ඔක්කොම කරලා පොත ගෙනැත් දෙයි, 25ක් විටර යයි.
කොහොම කරත් one day තමයි මමනම් recommend කරන්නේ. පංකාවේ service ගැන අමුතුවෙන් කියන්ඩ ඕන නැනේ. ඔවුන් documents නැති කරනවා, හරියට එන දවසක් කියන්ඩ බැ, register post එව්වත් post එකෙන් ගෙදරට හම්බෙනකන් sure නැ. post එකෙන් deliver කරද්දී නිකන් පොට්ට අත්සනක් දාගන්නවා මිසක් දුන්නේ කාටද කියලවත් උන් record එකක් ගන්නේ නැ.
මගේ යාලුවෙකුට ඔහොම වැඩක් උනා. post office එකෙන් කියනවා letter එක deliver කරා කියලා, sign එකකුත් දාලා කව්රු හරි අරන්. ඒ උනාට පොත හම්බෙලා නෑ.
මොන මගුල උනත් අන්තිමට rmv එකෙන් පොත issue කරන් නැ. duplicate එකක් තමයි දෙන්නේ. එතකොට vehicle එකේ value එකත් බහිනවා. sell කරන්නත් අමාරුයි.