1. S

    එලකිරි එකේ ඇඩ්මින්

    බොරු කරන්න එපා. මෙවා සෙල්ලන් නෙමෙයි.
  2. S

    එලකිරි එකේ ඇඩ්මින්

    එලකිරි එකේ ඇඩ්මින් එලකිරි එකේ ඇඩ්මින් ඉන්නවනම් මේ ත්‍රේඩ් එකට එන්න
  3. S

    ලොකු අපරාදයක් හෙට වෙන්න යනවා.

    නැ.. දැන්ට මගේ රුසියානු මිත්‍රයෙක් මට උදව කරනවා.
  4. S

    ලොකු අපරාදයක් හෙට වෙන්න යනවා.

    http://www.elakiri.lk/forum/showthread.php?t=1760334
  5. S

    එලකිරි නිසා රටම බේරුණා...

    මුජහිදීන නම් ත්‍රස්ත කන්ඩායමට සම්බන්ද පුද්ගලයො ලන්කාවේ ඉන්නවා. ඒ අය කොලඹ ප්‍රදාන පෙලේ බිස්නස්කාරයො. උන් "බායි" කියන කුලයේ අය.. ලගදි වෙච්ච දෙයක් නිසා උන් මාව හදුනගත්තා..
  6. S

    එලකිරි නිසා රටම බේරුණා...

    එලකිරි නිසා රටම බේරුණා... එලකිරියේ මම දාපු ත්‍රේඩ් එක නිසා වෙන්න තිබුන අනතුරක් වැලක්වුනා. ත්‍රස්තවාදීන් ඒ ත්‍රේඩ් එක දැකලා ඔවුන්ගේ අදහස වෙනස් කරගත්තා.මම දැන් ඉන්නේ රුසියාවේ රහසිගත තැනක.. ඒත් ඔක්කොම හිතන්නේ මම ඇමෙරිකාවේ කියලා.. ලගදීම මම රහස් එලි කරනවා
  7. S

    ලොකු අපරාදයක් හෙට වෙන්න යනවා.

    ලොකු අපරාදයක් හෙට වෙන්න යනවා. මම ෆේක් නෙමෙයි. ඒත් ජීවිත තර්ජන තියන නිසා මට බැ ඇත්ත නම කියන්න. හෙට ලන්කාවේ විශාල අපරාදයක් වෙන්න යනවා. මම බොරුවක් නෙමෙයි කියන්නේ. මාව හොයාගනියි කියලා මම ප්‍රේපේඩ් කාඩ් එකකින් VPN එකකුත් ගත්තා. ජනාදිපතිගේ වෙබ්සයිට් එක හැක් කරපු කොල්ලාට දෙන දඩුවම් දැක්කම මට තවත්...

    No contents