ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ රෙදිපිලි වෙළඳ සැල් ජාලයක් වන නෝ ලිමිට් ආයතනය මහරගමදී මුළු මසහතා ජාතියෙන් සමාව ඉල්ලා තිබේ. ඊට හේතු වී ඇත්තේ සිංහල රාවය ජාතික සංවාධානයේ ජාතික සංවිධායක හිමියන්ට එරෙහිව ඔවුන් උසාවියේ පවරන ලද නඩුවක් ඔප්පු කර ගැනීමට නොහැකිව සමථයකට පත් වීමයි.
අන්තර්ජාල සමාජ ජාලා සහ විවිධ...