මචන්ලා, මටත් දෙයක් දැන ගන්න තියෙනවා. මට double cab (Strada) එකක් තියෙනවා. ඉස්සර මම මට තිබ්බ Hilux එකේ Baker's Bend, Devil Staircase (up to Ohiya) එහෙම ගිහින් තියෙනවා. ඒ අවුරුදු 7-8 ට කලින් වගේ. දැන් කල්පනා කරද්දි තමයි හිතෙන්නේ, ඒ වගේ ගමනක් තනි වාහනෙන් ගිය එකත් ටිකක් අවදානම් කියලා. මගදි කරදරයක්...