Nokia 2700 Classic ෆොන් එකේ ෆොල්ඩර්ස් Hide/Lock කරන්නේ කොහොමද
අනේ කවුරුහරි දන්නවාද Nokia 2700 Classic ෆොන් එකේ ෆොල්ඩර්ස් Hide/Lock කරන්නේ කොහොමද කියලා?? දන්නවානම් කියන්න ලොකු උදව්වක්...
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: