1. menaka4u

    බඩු ඕනේ අය..... කියන්න

    dell inspiron n5110 lap 1ke motherboard 1k one, price balala kiyanawada?
  2. menaka4u

    Longest Gif i've ever seen

    iwarai, monawado notherena akuru wagayak wetenawa
  3. menaka4u

    NILUSHIKA JAYAWARDENA HOT

    meya wagema kenek innawa alana kiyala, google search karala balanna
  4. menaka4u

    TOSHIBA_tv_ එකක්

    meka shure da? mokada mamath 04/12 gaththa toshiba 32 LED 1k, eke nam mama 11000k mulin dunna thawa. 5000*11 gewanna thiyanawa. uba beluwa 1ka LCD da LED da? mekata 7500ka voucher 1kuth lebuna.
  5. menaka4u

    බොස්ටන් නගරය බෝම්බ දෙකකින් කැළබෙයි .........

    අපි ඔයවගේ දේවල් වලින් මිදිල සතුටින් ඉන්න 1ක ගැන මුලු ලෝකෙම එවුන්ට ඉරිසියයි. දැන් වත් තෙරෙයිද දන්නේ නෑ මේ නිදහස කියන දේ කොච්චර වටිනවද කියල. නොකා නොබී හරි අපි දැන් හිතේ බයක් නැතිව ජීවත් වෙනව.
  6. menaka4u

    TATA Nano

    colombo taxi duwapu keeyak maha maga ginigaththada?? pitakotuwa medde eka paarak gini gaththa, dura gaman walata anthimai, engin 1 ta ena air flow 1ka hodatama madi pitipasse thiyana engima nisa. anika podda gessunoth kude kudu thamai
  7. menaka4u

    කෙල්ලො...

    100% true
  8. menaka4u

    හලාල් නැති බිස්කට් එකක් හම්බවුනා

    maliban biscuit den halal free. 2013 ewata witharai hebei
  9. menaka4u

    Rs.5.00 note for sale

    mage laga thiyanawa 1733 VOC coin,,,,,,, aurudu 280k paranai. kaatada onea.. gaanak kiyanna balanna....
  10. menaka4u

    Vivia Elite over SUZUKI Alto ......CD set up price

    CD witharak nam one, japan recondition setup thiyanawa 8000 idan, DVD, tuch screen, reverse camera okkoma thiyana 1k nam e ganan wei, eth Malaysian, chinease ewa thiyanawa e okkoma thiyana ewa 50000kata withara ganna,
  11. menaka4u

    Vivia Elite over SUZUKI Alto ......CD set up price

    machan, uba hoyanne CD setup 1k da wahanayakda???CD setup 1kanisa loka karumayak anaganna epa. japan set 1k ganna salli nethnam 10k withara deela chinase 1k daganin, puluwan kaleka japan 1k hai karaganin, uba ara marale gathtoth ubata wenne cd set 1kaithuru karagana aluth car aran set 1kata hai...
  12. menaka4u

    මට පොඩි කාර් ප්‍රශ්නයක්.need a answer

    definitely alto machan. pita poththata rewatenna epa. podi gettak edaganna beri maaralayak gannawata wada parts thiyana alto 1ka raththaan.
  13. menaka4u

    නුවර - කුරුණෑගල පාරේ පරගහදෙණිය හන්දියේ SEEN eka

    මේක අයෙමත් හූරල මතු කරල, හැබැයි මෙහෙම දෙයක් තියනව මචන්ලා.. ඔය බෝර්ඩ් 1ක ඔතන තිබුනොත් නේද බන් හූර හූර හරි අයෙත් මතු වෙන්නෙ. ඒක ගහ තියන යකඩ බට එච්චර හයිය පාටක් නම් පේන්න නෑ. ......... ඔය පාරේ රෑ වෙලා ඩොසර් 1ක් වත් යන්නේ නැත්ද දන්නෙ නෑ, නේද බං... එවා ගියත් ඉතින් පාර මැදින්ම යන්න කියල දේකුත් නෑනේ...
  14. menaka4u

    ATM Withdrawal Problem (වැඩියෙන් සල්ලි ආවා)

    return karanna, kohomath passe oyage acc 1n adu wei return nokalath, but wedi gaanak ehema ohoma ewilla nodanwa use kaloth eka waradak, me lagadi dambulle porak arrest kala, e nam counter 1n weradila dunna salli return nokalata.
  15. menaka4u

    SONIC BOOM

    SONIC BOOM
  16. menaka4u

    පල්ලිය ඉදිරියෙන්- වහා නිශ්ශබ්ධ වෙනු!!!

    මෙක අයෙත් හූරල මතු කරල තියනව දැක්ක මම. දැන් ඉතින් කරන්න ඔනේ වැඩේ මම කියන්න ඔනේ නෑනෙ. නේද?

    No contents