1. V

    ☻ විශ්මිත කාළගුණය ☻

    Me lamaya berumada danne ne, pawu
  2. V

    අපේ වැඩ අපිම කරන්න උත්සාහා ගනිමු

    බොහෝමත්ම ස්තූති :):):)
  3. V

    අපේ වැඩ අපිම කරන්න උත්සාහා ගනිමු

    මම කලේ මේහෙමයි. මුලින්ම අපි "L" බාර් ගැහුවා. පස්සේ main "T" බාර් කම්බි තද නොකර එල්ල ගත්තා පස්සේ වතුර බටේ "L" බාර් එකටයි "T" බාර් එකටයි තිය තිය ඔනි ලෙවල් එක එනකල් කම්බි ඇජස්ට් කර ගත්තා. :yes::yes: පස්සේ කම්බි හොඳට තද කර ගත්තා.
  4. V

    ~ chinese USB car stereo ~

    poddak sound check karala ganna. gattata passe chater nam wedak nehene.
  5. V

    nadeesha hemamali 18+ Clip

    :baffled::)
  6. V

    අපේ වැඩ අපිම කරන්න උත්සාහා ගනිමු

    මෙහෙම දේකුත් තියනවා. බාස් කරද්දි අපිට ඔනි විදියට කර ගන්න ගියොත් බාස්ට මල පනිනවානේ. අපි කරද්දි එහෙම වෙන්නේ නැ. හොඳ බඩු යුස් කරලා වැඩේ එළටම කරන්න පුලුවන්. :cool::cool:
  7. V

    අපේ වැඩ අපිම කරන්න උත්සාහා ගනිමු

    අන්න එහෙම තමයි ඉන්න ඔනි. කොල්ලෙක් වුනම රටට නැතත් ගෙදරට වත් වැඩක් තියෙන්න ඔනි. :yes::yes:
  8. V

    සිරි ලංකා ඉන්ශුවරන්ස්

    මට නම් ඕක ගැටලුවක් නැ මම 3rd Party. :rofl::rofl:
  9. V

    අපේ වැඩ අපිම කරන්න උත්සාහා ගනිමු

    ස්තූතී මචන්. මේහෙම කිව්වේ මොකො දන්නවද,Drill 1න් විදිනකොට මගේ අතින් කටුවකුත් කැඩුනා. ඔවා කැඩෙනකොට මුණට එහෙම වැදුනොත් සොරි වෙනව.:):)
  10. V

    අපේ වැඩ අපිම කරන්න උත්සාහා ගනිමු

    එහෙම වෙන්නෙ නැ ලඟින් ලඟින් කම්බි දැම්මම සහ ඇණ වලින් සපොර්ට් කලාම. සීලිමට බර වැටුනම තමයි පහත් වෙන්නේ. :)
  11. V

    අපේ වැඩ අපිම කරන්න උත්සාහා ගනිමු

    වතුර බටෙන් ලේසිම ක්‍රමය. :yes:
  12. V

    අලුත්ම HONDA BIKE එක- MSX 125 2013

    :nerd::nerd: Niyamai

    No contents