මට නම් දෙන්න පුළුවන් උපදෙසක් විතරයි බං...!
හිතවත් එකෙක්ගෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන ගෙවපන් පොලී නැතුව ගන්න පුළුවන් 1600ක් විතර මාසෙකට වැටෙන්නේ..
නැත්තම් ඩයලොග් එකේ ගෙවන්න දෙනවලු...පොඩ්ඩක් හොයල බලපන්..
මෙන්න ලින්ක් එක https://www.dialog.lk/lesipay
Nokia Lumia 535 Dual Sim
ඩවුන් පේමන්ට් Rs...