අද උදේ පාන්දරම මට ඇහැරුනා මචන්ස්, උදේ 5ta විතර ඇති. ඔන්න මගේ රූම් එකේ ජනෙල් එක තියෙන්නේ වත්ත පැත්තට. වත්ත පැත්තෙන් සර සර ගාල පුදුම සද්ධයක්නෙ. මාත් ඉතින් ඇහැරුණ එකේ ජනේලේ ඇරලා බැලුවනේ බෝල. යකෝ ලාවට තමි එලිය තිබ්බේ. ඉතින් මන් ටෝච් එක ගෙනල්ල ගහල බැලුවා :O...
එකපාරට මන් දැක්කේ සද්දන්තයෙක්. මන් බය...