1. sajith.xp.pk

    මිනිස් සරුභාවය අඩු කිරීමේ අරමුණින් හානි කිරීමට, අබල කිරීමට සහ මරා දැමීමට COVID එන්නත් හිතාමතාම නිර්මාණය කර ඇති බව පවසයි

    ඇත්තටම වතුරද ගහල තියෙන්නෙ බන්? එතකොට මෙවුන් කියන්නෙ මේ එක එක ලෙඩ කියල. ඇත්තටම වතුර නම් ගහල තියෙන්නෙ හොඳයි.
  2. sajith.xp.pk

    hayleys solar ekka ganna baluwe

    General Information අහන්න නම් SIM එක විසික් කරන්න බලාගෙන කෝල් කරන්න ඕන. ගන්නවම නම් අවුලක් නෑ :lol:
  3. sajith.xp.pk

    hayleys solar ekka ganna baluwe

    කෝල් කරල නොම්බරේ නම් දෙන්න එපා. කෝල් එනව හැමදාම. එක එක කට්ටියගෙන්. සෝල එක එපා කියනකන් එනව. ගන්නව නම් විතරක් කෝල් කරන්න. ගන්නෙ නැත්නම් කෝල් නම් කරන්න එපා. :confused:
  4. sajith.xp.pk

    අද වෙනකං මම තෙල් පෝලිමක ඉඳලා නෑI

    වතුරෙන් දුවන එකකුත් හදල Tv වල ගියා මතකයි. තව පාරක් සොපින් බෑග් වලින් දුවන එකකුත් ගියා tv එකේ. ඌ ඇන්ජිමේ හිලකට සොපින් බෑග් පුරවනව පෙන්නුව. :lol:
  5. sajith.xp.pk

    Dialog 4Mbps Unlimited එකට මාරු වුනා

    වෙච්චි දේ තමයි ඒ පැහැදිලිව කියල තියෙන්නෙ. වෙන තැනක පාවිච්චි කරා දවස් 6-7. හොඳයි කියල තේරුනා SLT වලට වඩා. ඒ හින්ද ගන්න තීරණය කරා.
  6. sajith.xp.pk

    Dialog 4Mbps Unlimited එකට මාරු වුනා

    දිගටම කරගෙන යන්න චැනල් එක. සුපිරි.... ඔයාට සුභ පතනව ඉක්මනට subscribers ල 10000 ගහල මොනටයිස් නැත්නම් ඉක්මනට මොනටයිස් Enable කර ගන්න පුළුවන් වෙන්න කියල. views වැඩි වැඩියෙන් ලැබේවා..
  7. sajith.xp.pk

    රෙස්පෙක්ට් ඉරාන්!😍

    දැන් WW3 පටන් අරන් වගේ තමයි :confused:
  8. sajith.xp.pk

    AI images

    gemini nanobanan තමයි. හැබැයි වෙලාවකට සිංහල අකුරු වරද්දනව.
  9. sajith.xp.pk

    Dialog 4Mbps Unlimited එකට මාරු වුනා

    මට තේරුනේ නෑ ඔයා කිව්ව දේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? මට තියෙන්නෙත් ලංකාවෙ මිලියන ගානක් පාවිච්චි කරන SLT Fibre connection එකක්. ඒක හරිම සරල දෙයක් මම හිතන්නෙ. පට්ට slow වෙලාවකට. මගේ reply එකේ මොකක් හරි ඔයාට හිත රිදෙන දෙයක් තිබ්බ නම් සමාවෙන්න. :rolleyes::eek:
  10. sajith.xp.pk

    Dialog 4Mbps Unlimited එකට මාරු වුනා

    Starlink Mini එකක් ගන්න. 200Mbps වගේ එනව. Browsing වලට සුපිරි. මම දවස් 6ක් 7ක් වෙන තැනක තියෙන එකකින් වැඩ කරා. SLT 1gbps මගේ ගෙදර තියෙන එකට වඩා Browsing වලදි initial loading speed එක starlink එකේ වැඩී. මම සිංගර් එකට ගේන්න කිව්වා standard kit එක. Slt එක downgrade කරනව 50mbps unlimited normal...
  11. sajith.xp.pk

    dedicated server help

    ඔයාට Cheap නෙමෙයි. Brand New Drives එක්ක Custom Developed, ඔයාගෙ Requirement එකට දෙන්නම් Hardware Raid අරව මේව ඔක්කොම එක්ක 10gbps line එකක් එක්ක. cPanel එක්ක යනව නම් Full Managed Supports ත් එක්කම දෙන්නම්. නිකන්ම ඔහේ ගන්න එපා. ඔයාගෙ අවශ්‍යතාවය අනුව අපි වැඩි කරන්න ඕන RAM ද CPU ද, Drives මොනවද...
  12. sajith.xp.pk

    Pick me, Uber ගිහින් ඉවරයි.

    කිසිම රස්සාවක් ලේසි නෑ. ඒ ඒ කට්ටියට තියෙන stress එක එක විදියයි. අපිට වඩා එයාලට ප්‍රශ්න තියෙනව වෙන්න පුළුවන්
  13. sajith.xp.pk

    Pick me, Uber ගිහින් ඉවරයි.

    තෙල් ඇති වෙනකන් තියෙනව නම්, තෙල් මිල විතරයි නම් වැඩි උනේ, එහෙනම් අනිවාරෙන්ම වැඩි උන මිල විතරයි උන්ට අය කරන්න පුළුවන්. හැබැයි මේ තත්වෙ උඩ මොක උනත් අමු කට්ටක් කාල කාල තමයි ඔවුන් ඔය තෙල් ටික ගහගන්නෙ. මුලු දවසක්ම පාරෙ හිටගෙන, අව්වෙ දූවිලි කකා. ‍ඒ තත්වෙ උඩ උන් හිතෙන හිතෙන ගණන් කියන එක සාධාරණයි. මම...
  14. sajith.xp.pk

    Pick me, Uber ගිහින් ඉවරයි.

    කරන්න දෙයක් නෑ. උනුත් කට්ට කාලනෙ පෝලිම් වල ඉඳල තෙල් ටික වැඩි ගණන් වලට ගහගෙන ජොබ් එක කරන්නෙ.
  15. sajith.xp.pk

    රටට කෙල උනොත් අපි ගොඩ 🪷🐘☎️

    BRICKS සමුළුවට ලංකාවෙ නායකයට එන්න කිලය තියෙද්දි උද්ධච්ච කමට ගියේ නෑ නේද? ඇමතියෙක් යවල හිටියෙ. ඒකට රුසියාව ෆුල් අවුල් වෙලා තිබ්බෙ. නිකමට හරි එදා ජනාධිපති ගිහින් තිබ්බ නම් රුසියාව ලංකාවට උදව් නොකරයි කියල හිතනවද මේ වෙලාවෙදි? ලංකාවට පොඩ්ඩක් වත් වැටෙන්න දෙන්නෙ නෑ එහෙම නම් රුසියාව. 😒😂 JVP උන් විපක්ෂෙ...
  16. sajith.xp.pk

    40,000 - 50,000 වගේ lag නොවෙන phone එකක්

    Nokia පරණ එව්ව තමයි. ඔය ගාණට තියෙන android එව්ව කොහොමත් lag වෙනව. පරණ Sony Ericsson වගේ තිබ්බ නම් මරු
  17. sajith.xp.pk

    ශ්‍රී ලංකාවට Tax එක 200% කින් විතර වැඩි කරගන්න යන්නේ😂😂😂

    ඔය කතාව නොකිය හිටිය නම් තමයි වඩා හොඳ. උන් ඉල්ලුව හෝ නැතා ඔව්වා යුද්ධෙන් පස්සෙ කිව්ව නම් ඉවරයි. තනිකරම ඕක කිව්වෙ "මම පොර. මම තමයි ඩයල් එක" කියල පෙන්නගන්න. හැබැයි ඒකෙන් මාධ්‍ය ටික ඉරාන් කෑල්ල නැතුව USA කෑල්ල එක්ක දුන්න ශොට් එක. දැන් USA වලින් කිව්වොත් එහෙම "නෑ අපි එහෙම ඉල්ලුවෙ නෑ" කියල වසල හමාරයි...
  18. sajith.xp.pk

    ශ්‍රී ලංකාවට Tax එක 200% කින් විතර වැඩි කරගන්න යන්නේ😂😂😂

    මේ නිවුස් කාරයො හැම එකාම ලංකාව උගුලකට ඇදල දාන්න ඕන කමින්ම ඉරාන් කෑල්ල නැතුව උන් දාන්නෙ USA කෑල්ල විතරක්. අනුරය කිව්වෙම ඉරාන් සහ ඇමරිකා දෙකෙම් නැව් ගුවන්යානා ඔක්කොම Refuse කරා කියල. මෙතනදි කොච්චර උනත් මේ වෙලාවෙ එක පැත්තක් වත් ගන්නෙ නැතුව මධ්‍යස්ථව කතා කරපු එක හොඳයි. (හැබැයි මේ කතාව නොකියම හිටිය...
  19. sajith.xp.pk

    උබලාගෙන් අහන්නේ නැද්ද Client ලා උබලා මැරෙයි ද කියලා ?

    මට ඉතින් ඉන්නවනෙ ළමයි දෙන්නෙකුයි නෝන කෙනෙකුයි 😂

    No contents