1. V

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හදා ගන්න විදියක් දන්නේ නැද්ද බන්.සිරාවට. උන්ගේ ඇති හොදක් නැ.හැම එකට කටුවයි මිටියයි උස්සන් එන්නේ.
  2. V

    දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 03 - දහම් හා

    මේක මම උපුටා ගත්ත එකක්.හිතුනා දාන්න බුදු ගුණ වන්දනාව ඉතිපි ෙසො භගවා අරහං සම්මා සම්බුද්ෙධො විජ්ජාචරණ සම්පන්ෙනො සුගෙතො ෙලෝකවිදූ අනුත්තෙරො පුරිස දම්ම සාරථි සත්ථා ෙද්ව මනුස්සානං බුද්ෙධො භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ෙයච බුද්ධා අතීතාච ෙයච බුද්ධා අනාගතා පච්චුප්පන්නාච ෙය බුද්ධා අහං...
  3. V

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    උදවු මචන් මට තියෙන්නේ 2012 පල්සර් 150ක් දැන්ට 23,000km දුවලා තියනවා. සෙර්විස් එකෙන් බයික් එකේ පෙට්රල් වහලා තියෙන්නේ. ඔක මට තනියම හරි ගානට හදා ගන්න දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්නකො. එ කිව්වේ අර carb එකේ පෙට්රල් screw එක වට කීයක් එලියට කරකවන්න ඔනිද කියලා. මම සර්විස් එකේ උන්ට කිව්වාට උන්...
  4. V

    Sri Lankan Holidays 2014 Android App

    thanks :cool:
  5. V

    Best phone for girl

    Samsung Galaxy SIII.
  6. V

    මට ලේ දෙන්න ඕන

    puluwan. eth ubatath hodane. ganna ekatath a blood walin wedak ne.
  7. V

    විස්මිත.දසුනක්

    මේකේ ඉන්නේ නම් ඉබ්බො දෙන්නෙක් මචන්. මොකා වුනත් දෙන්නාම එකම විදියට ලස්සනට ඉන්නවා.පට්ට ස්ටයිල්.
  8. V

    මේත් අමිමා කෙනේකගේ කදුලු - පොලිස් අවජාතකය&#350

    සමහරක්ට තව කෙනෙක්ගේ දුකක් තේරුම් ගන්නත් බැ. එයලට එහෙම දෙයක් වුනත් එයාලට දුකකුත් නැ. මොකක් වුනත් ඔවාගේ එවා කරාම අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබෙනවා.අනිවා.ස්තුති බෙදා ගත්තාට.
  9. V

    අනේ හොයල දීපල්ලා...

    http://www.maduragee.com/listenmp3.php?id=3102
  10. V

    මේව බිස්නස් ද? හොර වැඩ ද?

    Pyramid tamai. :shocked: :yes:
  11. V

    කොල්ලන්ට පමණයි

    nice :cool:
  12. V

    Loss weight

    thank you. :yes:
  13. V

    හොන්ඩා AX-1 උදවු

    aio ehemada?? :( gn kiwwe suzuki 125gn ekada? ekath waradak ne tamai. :cool:
  14. V

    හොන්ඩා AX-1 උදවු

    rep+ a threds okkoma wage kiyewwa. thanks. kal athuwa hoyanne ekai machan. baya tamai tiyenne. :yes::yes:
  15. V

    Riding In Traffic [Tips]

    මට මෙහෙම වැඩක් වුනා. Traffic එකේ යනකොට ගොඩක් වෙලාවට බයික් වම් පැත්තේ අයින දිගේ පෝලිමට එනවනේ. දවසක් මම යද්දි ඉස්සරහට බස් එකක් සෙට් වුන නිසා මම වම් පැත්තෙන් දාන්නේ නැතුව නැවැත්තුවා, එතකොටම පිටි පස්සෙන් ආපු බයික් කාරයා ඇන්නා මගේ බයික් එකේ හොදම එකෙන්. ඒ මදිවට උ මට බනිනවා. උබේ වැරැද්ද යන්නේ නැතුව...
  16. V

    හොන්ඩා AX-1 උදවු

    මම හොඳ තත්වයේ හොන්ඩා AX-1 ක් ගන්න හිතන් ඉන්නවා. තව මාසකින් වගේ. මගෙ අතේ තියෙන්නේ ලක්ශ 2.5 ක් විතර ඒ ගානට හොඳ AX-1 ක් ගන්න පුලුවන් චැසි මොඩල් එක මොකක්ද? සහ කොළබින් AX-1ක් ගන්න විකුණන තැන් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකො. ලොකු උදවුවක්. :confused::confused:

    No contents