Melbourne වල ඉන්න අපේ කොල්ලන්ට කෙල්ලන්ට (Student Visa) ආපුඋන් ජොබක් හොයාගන්න පට්ට ගේමක් දෙනවනේ....ඔන්න මචන්ලා මම දන්නා කියන ලංකාවේ බුවෙක් Key Job වගයක් දෙන්න පටන් ගන්නවා මේ මාසේ අන්තිම ඉදල. උබල ජොබ් හොයනවනම් ලංකාවෙන් එන්න ඉන්න උන්ටත් එක්ක මේ කියන්නේ හම්බෙන ඕන මගුලකට කියක් දුන්නත් යනවා කියල...