මන් යුස් කරනවා..අවුලක් නැ..ගේම්ස් වලටනම් ඉතින් පට්ට..රත් වෙනව හැබැයි..මන් හෙවි යූස් කරනවා..දවසක් වගේ තමා බැටරිය තියෙන්නේ..සමහර දාට 5ට වගේ බැටරි ලොව් වෙනවා..
මන් වයි ෆයි ඔන් හැමවෙලේම..බ්‍රවුස් කරනවා,ගේම්ස් ගහනවා..උබ songs,movies,mp3 වගේ අහන්න යූස් කරනවනම් බැටරිය මදි කොල්ලා..ටග්ගාලා බැටරිය...