මචන් Sir ට කතාව කියලා එයාගෙන් ලියුමක් ගන්න ජනදිපති අරමුදලට, ඊට පස්සෙ ජනදිපති අරමුදල් කාර්යාලයකට ගිහින් එ ලියුම දුන්නම form සෙට් එකක් දෙනවා,ග්රාම සේවක සහතිකයි අනන් මනන් form සෙට් එක පුරවල බාර දුන්නම ගෙදරටයි doctor ටයි ලියුමක් එනවා.සාමන්යෙන් ලක්ෂ 1 1/2 විතර තමයි හම්බ වෙන්නෙ.
ඔය operation...