අත් හුරුව කියල කියන්නේ අපි සියුම් වැඩ සඳහා (fine motor skills) අසමාන ලෙස එක් අතකට හුරු වීම නිසා ඇති වෙන දෙයක්.
ලෝකයේ ඉන්න පුද්ගලයන් අත් හුරුව අනුව කොටස් හතරකට බෙදන්න පුලුවන්.ඔයාල බලනව ඇති අපිට අත් දෙකයිනෙ තියෙන්නේ මේකට කකුලුත් ගන්නවද කියලා. නෑ නෑ එහෙම නෙවෙයි.මෙන්න මෙහෙමයි ඒක බෙදෙන්නේ...